in

මාස එක හමාරක් ගංවතුරේ දිවි ගෙවන මාතර මිනිස්සු | Extreme Weather Flood Matara



”නිල්වලා බන්ට් එකෙන් තමයි අපිව අනාරක්ෂිතයෝ කළේ”
#extremeweather #Flood #Matara #NilwalaRiver
?Subscribe us:
? JOIN US
? Whatsapp –
? Telegram –
? Viber –

? FOLLOW US
?Instagram –
?Youtube –
?Twitter –
?Tiktok –
?Facebook –

Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.

Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700

#News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

source

#extreme #extremeweather #lightning #weather #weatherwtf

What do you think?

372 Points

Written by weatherwtf

24 Comments

  1. සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ…ඉදිකිරීම් වල ප්‍රමිතියක් නැහැ…

  2. ආණ්ඩුවේ ඉඩම් පාර්ලිමේන්තුවේ කාලකන්නි ගොඩ කරලා ගෙවල් හදනවා .අසරණ මිනිස්සු දුක්විදිනවා.

  3. ඔන්න තාක්ෂණයේ දියුණුව පෙනවනේ. දෙශපාලුවන්ගෙයි යම් යම් මිනිස්සුන්ගෙයි ඔන එපාකම් වලට වගුරුබිම් ගොඩකරලා දැන් වතුර පිරෙනව දවසක් වැස්ස ගමන්.හැම අතින්ම කෙලවෙන්නෙ අසරන මිනිස්සුන්ට තමයි.

  4. මොන මගුල උනත් දුකට සැපට ඉන්නේ ආමි කොල්ලො ට්ක විතරයි.කාලකන්නි පොලිස් කාරයො, මැති ඇමතියෝ එකෙක් එන් නෑ

  5. හදුන් පරදිදලා නිපුනට දීලා මහින්ද තොපිට ආදරේ නෑ හොරකං කරන්න පරම්පරාව පාර්ලිමේන්තුවට දාගන්න හදන්නෙ

  6. මේ අහිංසක මිනිස්සුන්ට සාධාරණයක් කරන්න .දේශපාලනකයින් ඇස් වහගෙන ඉන්නෙ ඇයි. මේකට ස්ථිර විසදුමක් දෙන්න .

  7. මේක ස්වභාව ධර්මයේ දඩුවමක් වෙන්න ඇති රාජපස්ස ත්‍රාඩ ත්‍රස්තයින්ට මේ රට බිලිදුන්නේ ප්‍රධානවම දකුනේ කියන කුලප්පුවට යි ඒකෙත් වැඩිම ජරාව කෑවේ මේ පැත්තේ සෙට් තමයි ජැක්සන්ට විතරක් පව් පල දීල හරියන්නේ නැහැ සියලු 69 ලක්ෂයේ අවලං හැත්තට කෙල වෙන්න අවශ්‍යි

  8. JR,දයානන්ද වික්‍රමසිංහ,තොපි කොහේද?මුන්ට ජන්දෙ දුන්න අමනයෝ මැරිලා.
    ඩලස්,මහින්ද යාපා,නරි යාපා,කාංචන,තොපේ රෙද්ද ලවණ බාධකය.තොපි තාම මැරිලා නෑ.
    තොපි මාතරම කෑව.
    හෙණ ගහනවා.
    දරුවනුත් ණය කරල ජනතාව වතුරේ ගිල්ලවල.

  9. මේ ජනතාව හරිම අහිංසක මිනිස්සු කාගෙන්වත් ඉල්ලගෙන කන්නෙ නෑ පව් බලධාරීන් කෝ මුං මැරියන් ල

  10. මිනිසුන්ව ඉඩම් ටිකෙන් යවාගන්න ගහපු ගේමක් ද වෙන්නත් බෑ ඉතින් ඒ තරම් අයියලනෙ රට කොරන උන් රටට කොරන්නෙ

Sunrise

Selfie time – DSC_0166